හරීන් ප‍්‍රනාන්දුට එ.ජා.ප. නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

හරීන් ප‍්‍රනාන්දුට එ.ජා.ප. නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුර

http://ift.tt/eA8V8J

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා අනිද්දා (28) පත් කෙරෙනු ඇතැයි සිරිකොත ආරංචි මාර්ග කියයි.

නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් හරීන් ප‍්‍රනාන්දු මහතා එ.ජා.ප. ජාතික දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ගෙන ඇති තීරණයක් අනුව ඔහු මේ තනතුරට පත් කෙරේ.

මේ සම්බන්ධයෙන් එම පක්ෂය අනිද්දා (28) නිල ප‍්‍රකාශයක් කරනු ඇතැයි දැන ගන්නට ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad