වයස අසූ පහක සිල් මාතාවක් සමූහ දුෂණය කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

වයස අසූ පහක සිල් මාතාවක් සමූහ දුෂණය කරලා

http://ift.tt/eA8V8J

වයස අවුරුදු 85ක් පමණ වූ සිල්මාතාවක් සමූහ දුෂණයට ලක් වූ සිද්ධියක් තඹුත්තේගම නල්ච්චියෙන් වාර්තා වෙයි.

එම ප‍්‍රදේශයේ ආරාමයක් තුල තනිව වාසය කර ඇති සිල් මාතාව  අද අලූයම පැමිණි පිරිසක් විසින් මෙසේ සමූහ දුෂණය ලක් කොට ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad