සුපිරි බාලිකා සිසුවිය සුපිරි පාසලක සිසුන් තුනක් එක්ක පාළු ගෙයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

සුපිරි බාලිකා සිසුවිය සුපිරි පාසලක සිසුන් තුනක් එක්ක පාළු ගෙයක

http://ift.tt/eA8V8J

කොළඹ ජනප‍්‍රිය පාසලක සිසුන් තිදෙනෙකු සමඟ කොළඹ උසස් බාලිකා විදුහලක 16 හැවිරිදි ශිෂ්‍යාවක් ගම්පහ ප‍්‍රදේශයේ පාළු නිවසක සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ළඟ තිබී කේරළ ගංජා පැකට්ටුවක් ද පොලීසියට හමු වී ඇත.

ශිෂ්‍යාවගේ මව විදේශගතව ඇති අතර පියා සහ ඥාතීන් සමඟ කොළඹ ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටින බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වූ බව පොලීසිය පවසයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad