20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ඡන්ද විමසන දිනයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන ප්‍රමාණය 20 ද 50 ද කියා දැක බලාගත හැකි බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදී පැවති නිෂ්පාදන බදු පනත් විවාදයේදී ඔහු මේ බව කියා සිටියේය. සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කටයුතු කරන්නේ කවුදැයි බලාගත හැකි බවත් ඔහු එහිදී සඳහන් කළේය.
No comments:
Post a Comment