විවිධ පාර්ශවයන් උත්සාහ කරන්නේ මෙම අදාල නැති මාතෘකා මතුපිටට ගෙනැවිත් සිංහරාජයේ පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක ලෙස සිදුකරමින් ඇති බලපෑම යටපත් කිරීමට බවද ඔහු පවසයි.
යෝෂිත රාජපක්ෂ විසින් මේ වන විට රුපියල් කෝටි 50ක මුදලක් වන්දි ඉල්ලමින් සජීව වෙත එන්තරවාසියක් යවා තිබේ. සතියක් ඇතුළත එය නොගෙවන්නේ නම් ඉන් පසු දිනක අධිකරණය හමුවේ නඩු පවරන බව ද දැනුම් දී තිබේ.
එම දැනුම් දීමෙන් පසු සජීව චාමිකර මෙම වීඩියෝ සමාජ මාධ්‍යට මුදා හැර තිබේ.


No comments:
Post a Comment