විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහාය දීමට පැමිණියහොත් එම ඉල්ලීමට පිටුපෑමට නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඔවුන් කිසිවෙකුට ඇමති තනතුරු කිසිවක් ලබා දෙන්නේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට එක්වීමට කැමැත්තකින් පසුව බව කතාවක් පැතිර තිබුණද මෙතෙක් එවන් දැනුම්දීමක් කර නැති බව ද අගමැතිවරයා සඳහන් කළේය.

විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පලව ඇති වාර්තා ගැන කල විමසීමකදි අගමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad