news for kurunagala - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

news for kurunagala

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් විසින් මඩ පත්‍රිකා බෙදා හරිමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් මෙම මඩ පත්‍රිකා තොගය අත්අඩංගුවට ගෙන ඇතත් ඒවා බෙදා හැරි පුද්ගලයා එම අවස්ථාවේ පලා ගොස් ඇත.

මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad