SF ලොක්කා මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙයි (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

SF ලොක්කා මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙයි (ඡායාරූප)


SM චන්ද්‍රසේනගේ ප්‍රධාන ගෝලයා වන ඉරෝන් රණසිංහ නොහොත්   (SF ලොක්කා)  මීට සුළු වෙලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඒ අනුරාධපුර දහයියාගම හන්දියේ සිදු වූ වෙඩි තැබීමකින් බවටයි අනාවරණය වෙන්නේ. 

වෙඩි වැදී තුවාල ලැබා ඔහු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.





No comments:

Post a Comment

Post Bottom Ad