පක්ෂ නායකයෝ ඡන්දය දමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

පක්ෂ නායකයෝ ඡන්දය දමති

පක්ෂ නායකයෝ ඡන්දය දමති

මහනුවර  දිස්ත්‍රික්  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක හිටපු රාජ්‍යය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2020 මහ මැතිවරණයේ ජන්දය සලකුණු කිරීම සිදු කලහ.

නාවලපිටිය එම්.එස්.අලුත්ගමගේ මහ විද්‍යාලය ගල්පාය - මිතලාව ජන්ද මධ්‍යස්ථානයේදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ජන්දය සලකුණු කළහ.

නුවරඑලිය දිස්ත්‍රික්  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍යය සි.බි.රත්නායක මහතා 2020 මහ මැතිවරණයේ ජන්දය සලකුණු කිරිම (05) දින සිදු කලහ.

රාගල  හරස්බැද්ද සිංහල විද්‍යාලයේ ජන්ද මධ්‍යස්ථානයේදි සි.බි.රත්නායක මහතා සිය ජන්දය සලකුණු කළහ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතා 2020 මහ මැතිවරණයේ ජන්දය සලකුණු කිරිම සිදු කලහ.

කොත්මලේ රම්බොඩ වැවන්ටන් දමිල මහා විද්‍යාලයේ ජන්ද මධ්‍යස්ථානයේදි ජිවන් තොණ්ඩමන් මහතා සිය ජන්දය සලකුණු කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලයේදී අද උදෑසන ඡන්දය පාවිච්චි කළේය.

බදුල්ල ධර්මදූත විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා covid 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් දෑත් සෝදා පිරිසිදු කර සිය ඡන්දය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad