සැකයකින් තොරව ඡන්දය ප්‍රකාශ කරන්න එන්න - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

සැකයකින් තොරව ඡන්දය ප්‍රකාශ කරන්න එන්න - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති


ඡන්ද පොළ සුරක්ෂිත බැවින් කිසිදු සැකයකින් තොරව මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ බම්බලපිටිය - ලින්සේ බාලිකා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

No comments:

Post a Comment

Post Bottom Ad