ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීමක්

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිබල සැපයුම අඩාල වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල බලශක්ති අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad