සියළු ප්‍රතිඵල සැණින් එසැණින් “ඒෂියන් මිරර් මැතිවරණ විකාශය“ වෙතින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

සියළු ප්‍රතිඵල සැණින් එසැණින් “ඒෂියන් මිරර් මැතිවරණ විකාශය“ වෙතින්

සියළු ප්‍රතිඵල සැණින් එසැණින් “ඒෂියන් මිරර් මැතිවරණ විකාශය“ වෙතින්

මෙවර මහ මැතිවරණයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනඒමට ඒෂියන් මිරර් අප සියලු කටයුතු සූදානම් කර තිබේ. 

එමෙන්ම පළමු ප්‍රතිඵලයේ සිට අවසන් ප්‍රතිඵලය දක්වා සියලූ ප්‍රතිඵල ද සැනින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට සියලූ කටයුතු සූදානම් කර ඇත.  

ප්‍රතිඵලය පමණක් නොව මීට පෙර පැවැති මැතිවරණ ප්‍රතිඵල හා සන්සන්දනාත්මක මෙන්ම සවිස්තරාත්මක වාර්තාවක් ගෙන ඒමට ද ඒෂියන් මිරර්  කටයුතු යොදා තිබේ.

ඒ අනුව "රට හදන තැන හදන - ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2020" - ඡන්ද ප්‍රතිඵල ලැබුණු සැණින් එසැණින් ගෙන එන ඒෂියන් මිරර් මැතිවරණ විකාශය මෙවරත් Facebook සහ Youtube තුළින් සජිවීව බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment

Post Bottom Ad