ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි.. අවසන් ප‍්‍රතිඵලයත් අදම ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි.. අවසන් ප‍්‍රතිඵලයත් අදම !

යේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පැවැත්වෙයි.

දිස්ත්‍රික් මට්ටමෙන් පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී මෙසේ ගණන් කිරීම් කටයුතු ආරම්භ වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද පස්වරු 2.30 ට පෙර පලමු නිල ඡුන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම පවසයි.

අද මධ්‍යම රාත්‍රියට පෙර අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමටද බලාපොරොත්තු හැකිවනු ඇති බවත් හෙට දිනය අවසන් වීමට පෙර මනාප ප්‍රමාණය නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් කොමිසම විශ්වාසය පළ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad