ප‍්‍රදේශ ගණනාවක විදුලිය බිද වැටේ.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

ප‍්‍රදේශ ගණනාවක විදුලිය බිද වැටේ.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ !

ට පුරා ප්‍රදේශ ගණනාවක අද අලුයම් කාලයේ සිට විදුලිය බිඳ වැටීම වාර්තා වෙයි.

අද අලුයම් කාලයේ ඇතිවූ අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මෙසේ විදුලි සැපයුම බිඳ වැටී තිබේ.

මේ හේතුවෙන් ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ඇතිවන බාධා අවම කිරීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් සියලු ක‍්‍රියාමාර්ග ගනිමින් ඇත.

විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම සදහා මේ වන විටත් කටයුතු කරමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad