ජොන්ස්ටන් සහ රෝහිත නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

ජොන්ස්ටන් සහ රෝහිත නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි !

හිටපු මන්ත්‍රීවරුන් වන ජොන්ස්‍ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන දිස්ත්‍රික් නායකත්වය දරන කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්ක දෙකෙහිම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය පසුගිය ජනාධිපතිවරනයට වඩා 20% ප්‍රමාණයකින් අඩු මට්ටමක පවතින බව වාර්තා වේ.

කුරුණෑගල බුවනකබා රාජ සභාව විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී ජොන්ස්‍ටන් මන්ත්‍රීවරයා ගත් ස්තාවරය එම දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාව ප්‍රතික්ෂේප කරන ලදි.

-colombotoday


No comments:

Post a Comment

Post Bottom Ad