කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad