නෙළුම් කුලුණේ නව පිළිගැනීමේ නිලධාරියා රොබෝ දියසෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

නෙළුම් කුලුණේ නව පිළිගැනීමේ නිලධාරියා රොබෝ දියසෙන්

නෙළුම් කුලුණේ නව පිළිගැනීමේ නිලධාරියා රොබෝ දියසෙන්

ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණික දැනුම භාවිතයෙන් පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය, දියසෙන් කුමාරයා නමින් රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.

මෙම රොබෝ යන්ත්‍රයේ නිර්මාණකරු වන්නේ ඇරිමැක් ලංකා ආයතනයේ චාමීර ප්‍රසාද් ජයසිංහ මහතා වන අතර ඒ මහතා හට මෙම රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරිම සදහා වසර 3ක් පමණ ගත වි තිබේ.

තවද නෙළුම් කුලුණේ පිළිගැනීමේ නිලධාරියා ලෙස ඉදිරියේදී කටයුතු කිරිමට නියම්ත දියසෙන් කුමාරයා දකුණු ආසියාවේ නිපදවා ඇති උසින් වැඩිම රොබෝ යන්ත්‍රය බවත් ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad