විදුලි කප්පාදුව වූයේ කම්කරු දෝෂයකින් - කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

විදුලි කප්පාදුව වූයේ කම්කරු දෝෂයකින් - කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදුලි කප්පාදුව වූයේ කම්කරු දෝෂයකින් - කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට
ඉකුත්දා සිදුවූ  විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයක් නිසා බව අදාල සිදුවීම පිළිබඳ සෙවීමට පත් කල කමිටු වාර්තාව පෙන්වා දෙයි.
අදාල වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad