ජනාධිපති සිංහරාජයේ.. ලංකාගම මාර්ගය හදන්නැයි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

ජනාධිපති සිංහරාජයේ.. ලංකාගම මාර්ගය හදන්නැයි කියයි

ගාල්ල නෙලුව ලංකාගම දක්වා වූ කිලෝ මීටර් 18 ක මාර්ගය නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය. එම මාර්ගය සංවර්ධන කටයුතු සිදු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා සිංහරාජ රක්‍ෂිතය මැදින් වැටී ඇති මීටර 1100ක ප‍්‍රමාණය රජයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ පරිසර හානියක් නොවන පරිදි සිදු කිරීමට උපදෙස් දී ඇත.

විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වී චෝදනා මත එම මාර්ගය ඉදිකිරීම තාවකාලිකය අත්හිටුවීමට කටයුතු කර තිබින.


No comments:

Post a Comment

Post Bottom Ad