ඉල්ලීසට එකග වන්නේ නම් ඒ සදහා ඔහුට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් ලබාදෙන බවටද යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.
ඊළඟට පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී පලාත් මහ ඇමති ධුරය සදහා ඉදිරිපත් වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙමින් නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට මෙම යෝජනාව කර තිබේ.
කෙසේ නමුත් එම මන්ත්‍රීවරයා මේ වන තෙක් ඔහුගේ ඉල්ලීමට එකඟතාව පළ කර නැත.


No comments:
Post a Comment