පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මන්ත්‍රීවරයා ඒ වන විට 57 වන වියේ පසුවිය.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු මේ දක්වාම ඔහු නොවෙනස්ව රත්නපුර දිස්ත්‍රික්කයේ එම කදවුර වෙනුවෙන් ඉහළින්ම කටයුතු කල අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad