අජිත් ප්‍රසන්න උපවාසය අත්හරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

අජිත් ප්‍රසන්න උපවාසය අත්හරී

අජිත් ප්‍රසන්න උපවාසය අත්හරී

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට ඊයේ (02) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් සිය උපවාසය අත්හැර ඇත.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ඉල්ලීමකට අනුව උපවාසය මෙලෙස අත්හැර තිබේ.

ඔහු ඊයේ පෙරවරුවේ මෙලෙස උපවාසය ආරම්භ කළේ පැහැර ගැනීමට ලක් වු බවට පැවසේන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්.

No comments:

Post a Comment

Post Bottom Ad