මහ මැතිවරණය ගැන පොහොට්ටුව හා ශ්‍රීලනිප අතර අර්බුදයක් නෑ - අමරවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

මහ මැතිවරණය ගැන පොහොට්ටුව හා ශ්‍රීලනිප අතර අර්බුදයක් නෑ - අමරවීර

මහ මැතිවරණය ගැන පොහොට්ටුව හා ශ්‍රීලනිප අතර අර්බුදයක් නෑ - අමරවීර

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කිසිදු අර්බුදකාරී තත්ත්වයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එළඹෙන මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දු තීරණවලට එළඹිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සපුගස්කන්ද ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad