මංගල-රන්ජන් එජාපයෙන් කැපේ.. මහ මැතිවරණයට නාමයෝජනා නොදේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

මංගල-රන්ජන් එජාපයෙන් කැපේ.. මහ මැතිවරණයට නාමයෝජනා නොදේ

ක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන මංගල සමරවීර සහ රන්ජන් රාමනායක මහත්වරුන්ට නාමයෝජනා ලබා නොදීමට තීරණය කරනු ඇති බව මින් වීමට ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.


එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් දැනටමත් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාට මේ ගැන ඉල්ලීම් කර ඇත.

ජනාධිපතිවරණය ආසන්න කාලයේ දී මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සංඝරත්නයට විවිධ ආකාරයේ අපහාස උපහාස කරමින් අදහස් පළ කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට බෞද්ධ ඡන්ද පදනම දැඩිලෙස අඩු වූ බව ඔවුන් සඳහන් කර තිබේ.

මේ අනුව ඉතා ඉක්මනින්ම අදාළ ලැබූ මෙම දෙදෙනා සම්බන්ධයෙන් තීන්දු කිරීමට කටයුතු සිදු වෙමින් තිබේ

එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්වරයා මෑතකදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එජාපයේ බෞද්ධ ඡන්ද පදනම විශාල ලෙස පහත බැස ඇති නිසා මීලග මහ මැතිවරණයට පෙර පක්‍ෂය බුද්ධාගම වැලද ගන්නා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad