ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි අඩුපාඩුකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.


එම පක්ෂ නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර සමබරතාවයක් තිබීම අවශ්‍ය වන බවය.

ඔහු මේ අදහස් පළකරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු 2/3 බලයක් ලදහොත් 19 සංශෝධනය අහෝසි කරන බවට ජනාධිපතිවරයා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයෙන් පසුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad