සැමට නීතිය එක ලෙස.. ජනපතිට සුබ පතා කටුනායක ඉදිකල දැවැන්ත තොරණ ජනපති නියෝගයෙන් ගලවා ඉවත් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

සැමට නීතිය එක ලෙස.. ජනපතිට සුබ පතා කටුනායක ඉදිකල දැවැන්ත තොරණ ජනපති නියෝගයෙන් ගලවා ඉවත් කෙරේ

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඉවත් කර තිබේ.
කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගය ඉදිකරන ලද මෙම තොරණ ඉදිකර තිබුනේ ජනාධිවරණයෙන් ජය ගැනීම ගැන සුබ පතමිනි.


ඉන්දියාවේ සංචාරයකින් පසු ජනාධිපතිවරයා ආපසු කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ බලා එද්දී මෙම තොරණ දැක එය වහා ඉවත් කරන ලෙස නියෝග කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad