සියල්ලන් එක්වූ පොදු සන්ධානයකින් තරග කිරීම ඉතා වැදගත් - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

සියල්ලන් එක්වූ පොදු සන්ධානයකින් තරග කිරීම ඉතා වැදගත් - විමල්

සියල්ලන් එක්වූ පොදු සන්ධානයකින් තරග කිරීම ඉතා වැදගත් - විමල්

ස්ථාවර පාර්ලිමේන්තුවක් සැදීමටනම් ඉදිරි මහ මැතිවරණයේදී සියල්ලන් එක්වූ පොදු සන්ධානයකින් තරග කිරීම ඉතා වැදගත් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේ ඊයේ මහනුවරදී මාධ්‍ය අමතමින්ය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (02) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සම්දුන් වැද පුදා ගත්ගතේය. 

ඉන් අනතුරුවයි මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමට පැමිණියේය.

No comments:

Post a Comment

Post Bottom Ad