රාජ්‍ය - නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ඇරඹෙයි (LIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

රාජ්‍ය - නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ඇරඹෙයි (LIVE)

රාජ්‍ය - නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ඇරඹෙයි (LIVE)

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත.

01. චමල් රාජපක්ෂ - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

02. වාසුදේව නානායක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය

03. ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

04. මහින්ද යාපා - වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

එම සජීවී විකාශය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad