නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම දැන් සිදු වෙනවා. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම දැන් සිදු වෙනවා.



නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙනවා.

මෙම දිවුරුම්දීමේ කටයුතුවලින් අනතුරුව නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද සිදුවනු ඇති.

මේ අතර, නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිත බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

No comments:

Post a Comment

Post Bottom Ad