ඉදිරි පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධූරය බාර නොගන්නැයි කතානායක කරු ජයසූරිය මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. කතානායකවරයා මෙම මෙම ඉල්ලීම කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් අමතමිනි. මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ ආසන්න දින කිහිපයේදීම එජාප මන්ත්‍රීවරුන් කතානායකවරයා මුණ ගැසී කරන ලද ඉල්ලීම්ය.
No comments:
Post a Comment