එජාප අර්බුධ අස්සේ ජෝන් දේශපාලනයෙන් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

එජාප අර්බුධ අස්සේ ජෝන් දේශපාලනයෙන් සමුගනී

ක්සත් ජාතික පක්ෂ වත්තල ආසන  සංවිධායක ජෝන් අමරතුංග දේශපාලම්නයෙන් සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

තරුණ පරපුරට දේශපාලනය සඳහා අවතීර්ණ වීමට අවකාශ සැලසීම මීට හේතුව වී ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිලිබන්දව තවමත් නිල නිවේදනයක් ලබාදී නොමැති බව සඳහන්.


No comments:

Post a Comment

Post Bottom Ad