ගෝඨාභය නගර පිරිසිදු කිරීමෙන් කොළඹ හතේ බල්ලන් අතුරුදහන් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

ගෝඨාභය නගර පිරිසිදු කිරීමෙන් කොළඹ හතේ බල්ලන් අතුරුදහන් කරලා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන නගර පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 07 ප්‍රදේශයේ වීදි සුනඛයන් අතුරුදහන් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ මෙම ක‍්‍රියාවලියට විරෝධය පාමින් අද දිනයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවයි.

මෙම ක්‍රියාවලිය දිගටම ගියොත් කොළඹ නගරයේ යාචකයන් ද ඊළගට පදික වෙළඳුන්ට අතුරුදහන් කරනු ඇතැයි ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොළඹ දී ජයගොඩ මහතා අදහස් පළ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad