මැතිවරණය පෙර දිනයේත් හදිසි විදුලි මිලදී ගැනීමකට පැවති රජය උත්සාහ කරලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

මැතිවරණය පෙර දිනයේත් හදිසි විදුලි මිලදී ගැනීමකට පැවති රජය උත්සාහ කරලා !

සුගිය වසර හතර හමාර තුළ ජාතික විදුලි පද්ධතියට එකදු විදුලි ඒකකයක් හෝ ලබා දීමට අමාත්‍යාංශයට නොහැකි වී ඇති බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

අධික මිලට විදුලිය ලබා ගැනීමට පසුගිය කාලය පුරාම අමාත්‍යංශය උනන්දු වී ඇති බව විදුලිබල අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවේදී ඔහු සඳහන් කළේය.

මැතිවරණය පෙර දිනත් හදිසි විදුලි මිලදී ගැනීමකට පැවති රජය උත්සාහ කර ඇති බව බවත් වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad