බද්යුදීන්ගේ හොරකමක් එළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

බද්යුදීන්ගේ හොරකමක් එළියට

ගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බද්යුදීන් මහතා සිය අමාත්‍යාංශයේ මුදල් අවභාවිත කලේ යයි හෙලිව ඇත.

රජයේ මුදල් රුපියල් ලක්‍ෂ 95 මුදලක් හිිටපු ඇමතිවරයා විසින් ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු සදහා යොදවා ඇතැයි හෙලි වී තිබේ.

ජනාධිපතිවරණය දා ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවතැන්වූවන් යයි හදුන්වමින් පිරිසක් බස් රථ 22ක් යොදා ප‍්‍රවාහනය කර ඇත.

පුත්තලමේ සිට මන්නාරම දක්වා මෙම පිරිස ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්‍ෂ 95ක මුදලක් ගෙවා ඇති බවද හෙලි කරගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad