කෙහෙළියගේ පුත් රමිත් අත්අඩංගුවට... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

කෙහෙළියගේ පුත් රමිත් අත්අඩංගුවට...



පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාරාහේන්පිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පසු තරුණයින් දෙදෙනෙකුට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කර පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලීසිය පැවසුවේ, රමිත් රඹුක්වැල්ල මහතා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad