2012 වෙනකං මුස්ලිම් සිංහල ගැටුම් තිබුනෙ නෑ - මගෙ ආණ්ඩු කාලේ ඒව ඇති කළේ යහපාලන කුමන්ත්‍රණකරුවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 7, 2018

2012 වෙනකං මුස්ලිම් සිංහල ගැටුම් තිබුනෙ නෑ - මගෙ ආණ්ඩු කාලේ ඒව ඇති කළේ යහපාලන කුමන්ත්‍රණකරුවන්


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව සදහන් කර තිබෙන්නේ
ලංකාවේ මුස්ලිම් සිංහල

ගැටුමක් 2012 දක්වා නොපැවති බවයි.
එම ගැටුම් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණ වගකීම 2012 සිට ක්‍රියාත්මකවූ යහපාලන කුමන්ත්‍රණ කරුවන් භාරගතයුතුව ඇතැයි ඔහු කියා සිටී.
ඔහු ඒ බව සටහන් කර ඇත්තේ පහත පරිදිය.

“අද මේ ඇතිවන සිංහල - මුස්ලිම් ගැටුම් මෑත කාලීන ප්‍රපණ්චයකි. 2012 වසර වන තෙක් සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මෙවැනි ගැටුම් නොතිබුණු බව කාටත් මතක ඇතැයි මම සිතමි. අද යහපාලන ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් එදා මගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පටන්ගත් මේ ක්‍රියාදාමයට දැන් වෙනම ජීවයක් ආරූඩ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. “

No comments:

Post a Comment

Post Bottom Ad