මැතිවරණ නීති උල්ලංඝණය කළාට අපේක්ෂකයින් 85 ක් අත්අඩංගුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 12, 2018

මැතිවරණ නීති උල්ලංඝණය කළාට අපේක්ෂකයින් 85 ක් අත්අඩංගුවේ


 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයන් 85 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්

සම්බන්ධයෙන් නීතිය කැඩීම් සම්බන්ධව පැමිණිලි 692 ක් ලැබී තිබුණ බවද ඔහු කීය.
මෙම 85 පසුගිය මැතිවරණ හා සාපේක්ෂව විශාල ුඩුවක් බවත් කෙසේ වෙතත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිසිදු බරපතළ වරදක් වාර්තා නොවූ බවත් ඔහු පවසයි.
අයුතු බලපෑම් කිරීම අල්ලස් ලබාදීම සංග්‍රහ කිරීම වැනි වැරදි වලට මොවුන් හසුව ඇත.

 ගුණසේකර මහතා ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් අය ඡන්දයෙන් ජයගත් අය වුවත් නීතිය හමුවේ දඩුවම් ලැබුවහොත් ඇතැම් වැරදි වල නීති තත්වය දරුනු බවත් ලබාත් එම තනතුරු වලින් ඉවත් කිරීමට පවා නව මැතිවරණ නිති අනුව අධිකරණයට බලය පවතින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad