මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා බැංකු සේවක සංගමය සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ එම රාජ්‍ය ආයතනවල 10%ක කොටස් නිකුතුවකින් ඒවා පුද්ගලීකරණය කිරීමට සූදානම් වන බවයි.
දිගින් දිගටම ලාබ ලබන මෙම රාජ්‍ය ආයතන දංගෙඩියට යැවීමේ උපායක් ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් කොටස් නිකුතුව හරහා මෙම ආයතනවල කොටස් පුද්ගලික ව්‍යාපාරිකයන් අතට පත්කිරීම සදහා ගන්නා උත්සාවයට විරෝධය පල කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
Tuesday, September 26, 2017
මහජන බැංකුව-ලංකා බැංකුව පුද්ගලීකරණය කරයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment