අසේල අබාධයකට ලක්වෙයි… ඉන්දියාව ප‍්‍රබල ස්ථානයක (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

අසේල අබාධයකට ලක්වෙයි… ඉන්දියාව ප‍්‍රබල ස්ථානයක (VIDEO)

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රි ලංකාව අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශිකර් දවාන් ගේ උඩපන්දුවට රැකගැනීමට උත්සාහ දැරිමේදී ස්ලීප් හි පන්දු රකිමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න අබාධයකට ලක්වුනා.

මේ වන විට පැවැත්වෙන පළමු තරගයේ ඉන්දියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි අභිනව් මුකුන්ද් දවා ගැනීමට නුවන් ප‍්‍රදීප් සමත් වු අතර  ඉන්දියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 84ක් ලබා ප‍්‍රබල තත්වයක පසුවෙයි. නොදැවී පන්දුවට පහරදෙන ශිකර් දවාන් ලකුනු 48ක්ද පුජාරා ලකුණු 22ක්ද ලබා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad