ඒ ස්වාමීන් වහන්සේව මම උසාවියේදී බලාගන්නම් – රිෂාඩ් බදියුදීන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

ඒ ස්වාමීන් වහන්සේව මම උසාවියේදී බලාගන්නම් – රිෂාඩ් බදියුදීන් (VIDEO)

යහපාලන රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුර්දීන් විසින් සිය සහෝදරයා සමඟ එක්ව සතොස වෙත විදේශයෙන් ආනයනය කරනු ලබන බඩු තොගතුල සඟවා කොකේන් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එන බවට ආනන්ද සාගර හිමියන් විසින් පසුගියදා චෝදනා කලා. ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක් අතරතුර එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා “ඒ, ස්වාමීන් වහන්සේව මම උසාවියේදී බලාගන්නම් ‘ යනුවෙන් තර්ජනාත්මක ලෙස ප්‍රකාශයක් නිකුත් කලා.

අවස්ථා කිහිපයකදී සතොස හරහා කොකේන් මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට ගෙන්වා ඇති රිෂාඩ් බදියුර්දීන් විල්පත්තු වන සංහාරය ඇතුලු ජාතික විනාශයන් රැසකට මුල්වූ චරිතයක්. නමුත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට වගකිව යුතු බලධාරීන් අපොහොසත්වී ඇත. බොහෝ දෙනෙකුගේ මතය අනුව රිෂාඩ් බදියුර්දීන් යනු මෙරට සිටින බලවත්ම පුද්ගලයාද වේ.



harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad