
ෆේස්බුක් පිටුවලට ලබාදිය හැකි ශ්‍රේණිගත කිරීම් හරහා මෙලෙස රවී කරුණානායක යහපාලනයට නුසුදුසු චරිතයක් බවට අදහස් දක්වමින් සිය විරෝධය පළ කර ඇත. එම පිරිස අතර එක්සත් ජාතික පක්ෂයේම අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාද සිටීම විශේෂ සිදුවීමක් වේ. එක් තරු ලකුණක් හෙවත් කිසිදු වැදගැම්මකට නැති පුද්ගලයෙකු ලෙස දක්වමින් ඔහු රවී කරුණානායක මහතාගේ වෙබ් පිටුවේ සිය ශ්‍රේණිගත කිරීම දක්වා තිබේ.




No comments:
Post a Comment