2017.07.29 වන දින යකාළුව ජයතිලක විද්‍යාලයේදි (කිරිවත්තුඩුව, හෝමාගම) පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. එම කඳවුර පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා පැවැත්වෙන අතර, එදින පහත සඳහන් වෛද්‍ය සායනයන් පැවැත්වේ.
1. අස්ථි සායනය (වැඩිහිටියන් සඳහා)
2. දන්ත සායනය (පාසැල් ළමුන් සඳහා)
3. ළමා සායනය සහ පොදු සායනය (පොදු වෛද්‍ය සායනය)
4. පොදු වෛද්‍ය සායනය
මෙම වෛද්‍ය සායනයට පැමිණ තමන්ගේ සෞඛ්‍ය ගැටළු හඳුණාගෙන අවශ්‍ය විශේෂ්ඥ වෛද්‍ය උපදෙස් ලබාගැනිමට කණ්ඩායම් නායක ඒ බාලසුබ්‍රමනියම් මහතා ආරාධානා කර සිටී.
No comments:
Post a Comment