තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB

වර්ජනයේ යෙදුනු තෙල් සේවකයන්ට කවුරුන් හෝ පහර දී පන්නා දැමීම ගැන තමන් ඉතාම සතුටට පත්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.


 

No comments:

Post a Comment

Post Bottom Ad