තෙල් සහොදරවරුන්ට අමානුෂික ලෙස පහර දුන්නැයි සරසවි තුනක විරෝධතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

තෙල් සහොදරවරුන්ට අමානුෂික ලෙස පහර දුන්නැයි සරසවි තුනක විරෝධතා

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගියදා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අතර විරෝධතාවයේදී තෙල් සේවකයන් 16 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණු නිසා සහ එම සේවකයන්ට පොලිසියේදී ඉතා අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම මුල්කරගනිමින් ඊයේ(27) සබරගමුව, ජයවර්ධනපුර, පේරාදෙණිය යන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එම සරසවි ඉදිරිපිට විරෝධතා  පවත්වා තිබුනේ පහත පරිදිය.











No comments:

Post a Comment

Post Bottom Ad