බැදුම්කර බෑණා තවත් ඇමති ඩබලකඩ සුපිරි ගෙවල් දෙකක් දීලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

බැදුම්කර බෑණා තවත් ඇමති ඩබලකඩ සුපිරි ගෙවල් දෙකක් දීලා..

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වන සමාගම විසින් ඇමති රවි කරුණානායකට අමතරව ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් දෙදෙනෙකුට සුපිරි නිවාස ලබා දී ඇති බවට වාර්තා වෙයි.

මෙම එක් ඇමතිවරයෙක් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අතර අනෙක් ඇමතිවරයා කළුතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරයි. බැදුම්කර මගඩියක් සිදු නොවූයේ යයි පසුගිය දිනවල වැඩිපුරව වාද විවාද වලදී කරුණු ඉදිරිපත් කරන්නට පැමිණියේ මෙම ඇමතිවරුන් දෙදෙනාය.

No comments:

Post a Comment

Post Bottom Ad