මර්වින් සිල්වා එජාපයට.. රාජපක්‍ෂලාට සටනක් දෙන්න හම්බන්තොට බාර දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

මර්වින් සිල්වා එජාපයට.. රාජපක්‍ෂලාට සටනක් දෙන්න හම්බන්තොට බාර දෙයි..

හිටපු ඇමති මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට නියමිත බවත් ඒ සදහා සියළු සාකච්චා සාර්ථකව අවසන්ව ඇති බවත් වාර්තා වෙයි. ඒ අනුව හිටපු ඇමතිවරයාට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ආසනයක එජාප සංවිධායක ධුරය ලබා දෙනු ඇති බවත් එය තිස්සමහාරාම ආසනය වීමට වැඩි ඉඩක් ඇති බවත් සදහන්ය.

රාජපක්‍ෂවරුන්ගේ දිස්ත‍්‍රික්කය වන හම්බන්තොටට මර්වින් සිල්වා යොමු කිරීමෙන් ඊට ප‍්‍රබල සටහනක් දිය හැකි වනු ඇති බව එජාප බලධාරීන් කල්පනා කර ඇතත් එජප හම්බන්තොට දිස්ත‍්‍රික් නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම තීරණයට දැනටමත් දැඩි විරෝධය පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad