පියුමිගේ පෙම්වතා වෛද්‍යවරයෙකුටත් පහර දෙයි (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

පියුමිගේ පෙම්වතා වෛද්‍යවරයෙකුටත් පහර දෙයි (වීඩියෝ)

මීට මාස කිහිපයකට පෙර කිරිබත්ගොඩ හෝටලයකදී පියුමි හංසමාලි නම් නිළියගේ පෙම්වතා ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුට පහරදුන් අවස්ථාව ඔබට මතක ඇති. එම පුද්ගලයාම ඊයේ (25) දින කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යයස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදී එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයාට පහරදී මරණ තර්ජන සිදුකර තිබේ.

අදාල පුද්ගලයා කැළණිය ප්‍රදේශයේ නම්දරා සිටි මැර ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කල අයෙක් බවයි වාර්ථා වන්නේ. සිද්ධිය පිළිබද කිරිබත්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර එම වෛද්‍යවරයා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

අදාළ වීඩියෝ පටය...


 

No comments:

Post a Comment

Post Bottom Ad