හම්බන්තොට වරාය ගිවිසුමෙන් පාඩුව රුපියල් ටි‍්‍රලිනය පනී.. අන්තිමේ වරායකුත් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

හම්බන්තොට වරාය ගිවිසුමෙන් පාඩුව රුපියල් ටි‍්‍රලිනය පනී.. අන්තිමේ වරායකුත් නෑ..

හම්බන්තොට වරාය හවුල් ගිවිසුමක් යනුවෙන් මුලාවක් කර සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ විකුණා දැමීමක් බවත් එමගින් රටට වරායක් අහිමි වීමට අමතරව රුපියල් බිලියන 1039ක පාඩුවක් සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

පිටු එක්දහස් ගණනක ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දිනක් ඇතුලත විවාදයක් කැදවීම ඉතා අසාධාරණ බවද ඔහු සදහන් කලේය. ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.





No comments:

Post a Comment

Post Bottom Ad