"පොලිස් ප්‍රකාශකයාගේ හඬ කියන්නේ රාජ්‍යයේ හඬ. රාජ්‍යයේ හඬ කියන්නේ ආණ්ඩුවේ හඬ. ඔහු වගකීම් සහගත විය යුතුයි. නමුත් ඔහු සිද්ධියට අදාළව ප්‍රකාශ මාධ්‍යයට ඉදිරිපත් කළේ වගකීම් විරහිතව. මහාධිකරණ විනිසුරුවයෙක් විදිහට ඒ ගැන මම අදහස් දක්වන්න කැමති නැහැ. මේ සිද්ධියේ ප්‍රධාන වින්දිතයා සහ ඇසින් දුටු සාක්ෂි අනුව පෙනී යනවා ඉලක්කය වුණේ විනිසුරුවරයා කියලා. මේ පොලිස් නිලධාරීන් දෙදෙනා උපරිමයෙන් උත්සාහ කළා මාව ආරක්ෂා කරන්න. මේක අධිකරණ කටයුත්තක් නිසා කාටවත් බැහැ මේ පරීක්ෂණවලට අතපොවන්න. කවුරුහරි අතපොවනවානම් ඒ කියන්නේ අධිකරණයට අපහාස කරනවා කියන එකයි"

No comments:
Post a Comment