ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හරියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හරියි

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හරියි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් වෘත්තීය සමිති විසින් දින දෙකක් පුරා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩාලව තිබූ වතුකරයේ ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන බෙදාහැරීම අද (27) යළි යථාතත්ත්වයට පත් වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් මඟින් සියලුම ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

(හැටන් රංජිත්)




No comments:

Post a Comment

Post Bottom Ad